
ලාංකික සිනමාවේ නිළි රැජිනිය ලෙස හඳුන්වන්නේ මාලිනී ෆොන්සේකා .ඉතින් නොමැකෙන සිනමාමය මතක අප වෙත තිළිණ කළ ඇය දැන් හුස්මක් වැටෙන අපි අතර නෑ.
මාලිනියගේ ජිවිත කතාව කේන්ද්‍ර කරගෙන සිනමා පටයක් නිර්මාණය කරන්න සිනේස්ටාර් පදනමේ මූලිකත්වයෙන් ලෑස්ති වුණා.
චිත්‍රපටයේ නම තමයි රැජිනියේ .....
මාලිනියගේ ජීවිතයේ අපූර්ව අමුතු කතන්දර හුඟාක් චිත්‍රපටය පුරා තියෙනවා කියලා තමයි ආරංචි...
ඉතින් රැජිනියේ වෙනුවෙන් සාරවිට සුබ පැතුම්

















Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
