යුරේනිට ලංකාවට එන්න එපාලු

  • 18-06-2026

ඇතිවෙනකම් කතා, බැණුම් අහන නිළියක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ යුරේනි තායිලන්තයේ පතායා ගිහින් photo shoot එකක්  එයාගෙ Face book  එකට එකතු කරලා තිබුණා.

සමහරු කියලා තිබුණෙ ඔයාට ගැලපෙනම තැනට තමයි ඔය ගිහින් තියෙන්නෙ .ඔහෙම දිගටම ඉන්න කියලා.
ඒත් යුරේනි ට වැඩ තියෙන්නේ මෙහෙ නිසා අපි නම් එහෙම කියන් නෑ