ලංකාවේ පළමු Candle Light concert එක වුනු ඊතාලෝක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ පළමු Candle Light concert එක වුනු ඊතාලෝක, පෙබරවාරි දෙවනිදා නෙළුම් පොකුණ එලිමහන් පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුනා. අධික ප්‍රේක්ෂක පිරිසක් ඊතාලෝක ප්‍රසංගය නරඹන්න පැමිණ සිටි අතර ඒ හැමෝටම සුවිශේෂී වූ Candle light අත්දැකීම ගෙන එන්න මේ වැඩේ ලස්සනට සංවිධානය කරපු Ayon Abeywickrama සමග ඔහුගේ ASEVENTS ආයතනයට හැකියාව ලැබුණා. විශාල ප්‍රේක්ෂක පැසසුම් මධ්‍යයේ අවසාන වුන ඊතාලෝක වේදිකාව වර්ණවත් කිරීමට News with Sarith Surith band එක සමග කසුන් කල්හාර, චිත්‍රාල් සෝමපාල, උමාරා සිංහවන්ස, Centigradz සහ ජයශ්‍රී එකතු වුනා.

තව ටික කාලෙකින් ඊතාලෝක දෙවන දිගහැරුමත් එක්ක ASEVENTS ඔබ හමුවට එන්න සූදානම් වෙනවා.