ලංකාවෙන් ඉන්දියාවට ගිය නිළියක් සියදිවි නසාගනී

  • 07-04-2026
  • Views 45

ඉන්දියානු කලා ක්ෂේත්‍රයට  එක් වූ ජනප්‍රිය Tamil television actress  කෙනෙක් වෙච්ච සුභාෂිණි බාලසුබ්‍රමනියම් සියදිවි නසාගෙන.


සුභාෂිණි ගේ වයස අවුරුදු 36ක්.

සුභාෂිණි ගෙ Husband Bipin Chandran.2024 අප්‍රේල් මාසයේ Bengaluru වල ඉන්න Bipin එක්ක විවාහ වෙච්ච සුභාෂිණි එයාගෙ මහත්තයා එක්ක පදිංචි වෙලා හිටියෙ Bengaluru .Chennai  TV serial වල රඟපෑමට එක් වූ සුභාෂිණි  Ayyappanthangal  pvt apartment එකක එයාගෙ මහත්තයා එක්ක නැවතිලා හිටියා.

පහුගිය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සුභාෂිණි එයාගෙ Husband  ට video call එකක්  අරගෙන තිබුණේ එයාලා දෙන්නා අතර තිබුණු  පෞද්ගලික ප්‍රශ්නයක් කතා කරන්න.ඒක ලොකු බහින් බස්වීමක් වෙද්දි සුභාෂිණි  Video call  එකේ එයාගෙ හස්බන්ඩ් බලාගෙන ඉද්දිම සියදිවි නසාගන්න ලෑස්ති වුණා.

එයින් කම්පනයට පත් වෙච්ච එයාගෙ හස්බන්ඩ් සුභාෂිණි හිටිය apartment  එකේ මුරකරුට කතා කරලා සිද්ධිය ගැන කීවා.මුරකරු ඒ  මොහොතේම  Porur පොලීසියට ඒ ගැන පැමිණිලි කළා.


පොලීසිය පැමිණ ඇය Poonamallee රජයේ රෝහලට අරගෙන ගියත් ඇයට තවදුරටත් ජීවත් වෙන්න තත්ත්පර ඉතුරු වෙලා තිබුණෙ නෑ.