
එක් මොහොතකින් රටම ආන්දෝලාත්මක කම්පනයකින් ඇළල වූ සත්‍ය සිදුවීමක් කේන්ද්‍ර කරගත් "Room No 106 " ජූනි 26 වැනිදා සිට රිදී තිරයට එක් වෙනවා.
ඔබට මතකද කොළඹ වේල්ල වීදියේ මීට කාලයකට ඉහත වෙච්ච සිදුවීමක්...අසම්මත ප්‍රේමයක් නිසා සිදුවූ ඝාතනය....Traveling bag එකක අසුරාගෙන පෙම්වතියගේ හුස්මක් නැති සිරුර කැබලි කරගෙන රැගෙන ගිය නරුම පෙම්වතාගේ කතාව.
සුරංගද අල්විස් අධ්‍යක්ෂණය කළ Room No 6 චිත්‍රපටයේ රංගනයෙන් හුස්ම ගන්නේ බිමල් ජයකොඩි,ශ්‍යාම් ප්‍රනාන්දු ,ප්‍රියන්ත සිරිකුමාර ,ඩිෂ්නි රාජපක්ෂ ඇතුළු පිරිසක්.....
ඉතින් බලන් ඉමු එනකම්



Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
