
මෑතකදී ටිකක් වැඩිපුර මාතෘකාවක් වුණ නමක් තමයි ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ.එයා මේ මොහොතේ ලංකාවේ.
අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ජනකාන්ත බොලිවුඩ් තාරකාවක් වන ශිල්පා ෂෙට්ටි, ජැක්ලීන් ෆර්නැන්ඩස් සහ ආදිත්‍ය රෝයි කපූර් ලංකාවට ආවා.
එළඹෙන සතිඅන්තයේ කොළඹදී පැවැත්වෙන්නට නියමිත ව්‍යාපාරික හමුවකට සහභාගී වීම සඳහා තමයි ඒ බොලිවුඩ් තරු ශ්‍රී ලංකාවට ආවේ.



Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
