ළඟඳීම රිදී තිරය සරසන්න එන්න තියෙන Film කිහිපයක් ගැන මේ දවස්වල ක්ෂේත්රයේ ඉන්න හුඟාක් දෙනෙක් කතා කරනවා.
ඒ මොනවද ඒ...........
හරි..... දැනට නම් ටික විතරක් බලන්නකො
වැඩි විස්තර ඒ Film එද්දිම කතා කරමු.
01.මායාබෝංචි

02.මං හොයන්නේ ප්‍රේමයක්

03.ක්‍රිකට් සාදු

04.ආදරණීය තරුවක්

05.අන්තො ජටා

