මාධවී වගේම කසුන් දැන් ඉතින් ගොඩක් කාර්‍යබහුල වෙලා.
හැබැයි ඒ කලා කටයුතු එක්ක නම් නෙවෙයි.
පුංචි කෛලාෂ් මැණික ඒ දෙන්නාගේ සම්පූර්ණ අවදානය, ආදරය දිනාගෙන..
බලන්නකෝ ඉතින් කාලය නොදැනීම මොන තරම් ඉක්මනට ගෙවෙනවාද කියලා..
දැන් එයාට වයස මාස නවයක්..
කවදාහරි දවසක තාත්තායි අම්මයි වගේම පුංචි කෛලාෂ් බබාත් කලාවට , වගේම රටට ලෝකයට වැඩදායී දරුවෙක් වේවි නේද..?





Trending News
Events
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
නවසීලන්තයම නටවපු චකිතය
- 08-01-2026
