පසුගිය දිනෙක පියුමි හංසමාලි ගැන ගොඩක් කට කතා බොහෝ දෙනෙක් පැවසුවා.
බොහෝ සමාජ සමාජ මාධ්‍යයන්හි ඇයව කේන්ද්‍ර කරගෙන මඩ ප්‍රහාර පිට මඩ ප්‍රහාර එල්ල කළ අයුරු දැක ගැනීමට ලැබුණි.
පසුගිය දිනෙක පියුමි පංසමාලි විසින් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් නිදහසට කරුණු ගොනුකරමින් තිබුණි.
එමෙන්ම තමන් වාහනය විකුණන ලද්දේ සිය මිතුරියකගේ සැමියාට බවත් ඔවුන් විවාහ වී දරුවන් ද සිටින අය වන බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සඳහන් කරයි.
ඇය මෙලෙස සඳහන් කර ඇත්තේ, සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින්.
ඇය තවදුරටත් සඳහන් කරන්නේ තමන්ව කුඩු ජාවාරම් සඳහා පැටලවීමට මෙලෙස උත්සාහ ගෙන ඇති බවයි.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

