
අනේමන්දා ලංකාවේ නළු නිළියන් වගේම නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියක් හුඟාක් දෙනෙක් රංගනයේදී හෝ නිරූපණයේදී අත්‍යවශ්‍යම තැනකදී වුණත් නිරුවතට බයයි.
ඒ පියයුරකින් පොඩ්ඩක් පෙන්නුවත් සමාජමාධ්‍යයෙන් සහ සමාජයෙන් එන පීඩනය වෙලාවකට දරාගන්න අසීරු නිසා
Meesha Gunawardhena කියන්නෙ ලංකාවේ ඉන්න අංක එකේ Model Photographer කෙනෙක්...
එයා නිරුවත ගැන කතා කරලා තිබුණේ මෙහෙමයි.
නිරුවත් හෝ අඩ නිරුවත් ජායාරෑපකරණය කියන්නේ බොහොමයක් ශිල්පීන් ඉතා ප්‍රිය කරන එහෙත් ඇතුළු නොවන විෂයක්. මේක අපේ භාෂාවෙන් කිව්වොත් "ආසයි බයයි" කේස් එකක්.
ඒත් මම මේක ලිව්වේ ජායාරෑප ශිල්පීන් නිසා නෙමෙයි. මොකද නිරෑපිකාවන් වුණත් බොහොමයක් ඉන්නේ ඒ තත්ත්වේ. අපිට ඒකට වරදක් කියන්න බෑ. තමාට තියෙන ආත්මවිශ්වාසය කොපමණක් වුණත් ප්‍රේක්ෂකයාගේ මන්ද මානසික තත්ත්වයන් උඩ බොහොමයක් නිරූපිකාවන් මේ අංශයට පෙලඹීම අඩුයි. ඒ අතරින් මෑත කාලයේ බිහිවූ දක්ෂ කෙනෙක් Yoma . ඉතා මනාව රැකගන්නා ඇයගේ රෑසපුවත් දුඹුරු පැහැ සමත් ආලෝකකරණයට මනා ලෙස ගැලපෙනවා. ඒ වගේම යොමාගේ ඇහුන්කන්දීම සහ උනන්දුව අධ්‍යක්ෂණයට ඉතාම පහසු කරනවා.
මේ පසුගිය දිනෙක රෑගත කළ කිහිපයක්.
මොනවා වුණත් මීෂාගේ අනික් වැඩ වගේම මේ වැඩෙත් එල ,පට්ට සිරා
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
