
සනත් -ජානකී කසාදෙන් පස්සෙ ආව සනත්ගෙ පළවෙනි උපන්දිනය දන්න කියන ළඟම යාළු මිත්‍රයන් එක්ක එයාලා සැමරුවා.
සනත් ජානකී දෙන්නම කියන්නෙ පහුවෙලා හරි ගැලපෙනම කෙනා හම්බවුණා ඒක සංසාර බැඳීමක් වගේ කියලා....ඉතින් ඒ ජයසිරි මංගලම් අස්සෙ සනත් කසාදෙන් පස්සෙ එයාගෙ පළවැනි උපන්දිනය මේ විදිහට සැමරුවා...අමෙරිකාවේ ඉඳන් ගයේෂා පෙරේරාත් මල් කේක් එවලා තිබුණා...ගයේෂාත් දැන් ඇමෙරිකාවේ ඉඳන් ලංකාවෙ film එහෙ ප්‍රදර්ශනයට ගෙන්වන බිස්නස් එකකනෙ ඉන්නෙ....ජානකී විජේරත්න ලයිකා සමාගමේ ශ්‍රී ලංකාවෙ උප සභාපතිනිය විදිහට film production scene එකේනෙ ඉන්නෙ...සනත් ඉතින් එදත් අදත් කොහොමත් නළුවනෙ...එහෙමයි ඉතින් ඒ ගැට ගැටගැහිලා තියෙන්නෙ.........
කසාදෙන් පස්සෙ පළවැනි උපන්දින සැමරුමට ලෙජන්ඩ් සනත් ඔබට සාරවිට සුබ පැතුම්













Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
