මාධවී වගේම කසුන් දැන් ඉතින් ගොඩක් කාර්‍යබහුල වෙලා.
හැබැයි ඒ කලා කටයුතු එක්ක නම් නෙවෙයි.
පුංචි කෛලාෂ් මැණික ඒ දෙන්නාගේ සම්පූර්ණ අවදානය, ආදරය දිනාගෙන..
බලන්නකෝ ඉතින් කාලය නොදැනීම මොන තරම් ඉක්මනට ගෙවෙනවාද කියලා..
දැන් එයාට වයස මාස නවයක්..
කවදාහරි දවසක තාත්තායි අම්මයි වගේම පුංචි කෛලාෂ් බබාත් කලාවට , වගේම රටට ලෝකයට වැඩදායී දරුවෙක් වේවි නේද..?





Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
