Tamanna Bhatia කියන සරාගී බොලිවුඩ් තරුව ලංකාවට ආවා.Tamanna එයාගෙ සරාගී සිරුරෙන් බැල්මෙන් දෙතොල් වලින් සහ රංගනයෙන් වසඟයට ගත්තෙ ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකයම.
ඇයි දන්නවද තමන්නා ලංකාවට ආවෙ ?
ඉන්දියානු නිෂ්පාදන ආයතනයක් සහ විදේශීය චිත්‍රපට හා දැන්වීම් නිෂ්පාදන ආයතනයක් වන Asian Film Crew ආයතනය එක්ව නිර්මාණය කළ ඉන්දියානු වෙළඳ දැන්වීමක රූපගත කිරීමකට.ඒ දැන්වීම රූපගත කරන්නෙ අනුරාධපුර නගරය කේන්ද්‍රීයවයි.මීට ඉස්සරත් තමන්නා කීප වතාවක්ම ලංකාවට ඇවිත් ගියා.
ඉතින් ඔන්න දැන් ඉන්දියාවෙ තමන්නා මේ දවස්වල අනුරාධපුරයේ....... ඒකත් පිස්සුවක් ඈ Tamanna Fans ලට....





Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

