සුමති සම්මානයෙන් සම්මානනීය වූ තරින්දිට,සෞම්‍යට, දුෂේනිට,අකිලට සුබ පැතුම්

  • 17-07-2026

මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නළුවා සහ  නිළිය  ලෙස සම්මානනීය වුණේ සෞම්‍ය ලියනගේ සහ තරින්දි ප්‍රනාන්දු . ජනප්‍රියම නළුවා සහ  නිළිය  ලෙස සම්මානනීය වුණේ  අකිල  ධනුද්ධර සහ දුෂේනි මියුරංගි.....

ඉතින් සාධාරණ විනිශ්චයක් ඔස්සේ සම්මානනීය වූ ඔබට සාරවිට අපේ සුබපැතුම්