නහය කඩපු සිද්ධියෙන් පස්සෙ හුඟාක් අය හිතුවෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්ච්ගෙයි දේශානි නෙහාරාගෙයි ආදර කතාව ඉවරෙටම ඉවරයි කියලා .
ඒත් මෙන්න දැන් ඉසුරු නිල වශයෙන්ම එයාගෙ FB ගිණුමෙ Married කියලා දාලා එයා දේශානිව විවාහ කරගත්තා කියලා .
දේශානි කියන්නෙ හිටපු ගුවන් සේවිකාවක්. දැන් නිළියක් .ඉසුරු කියන්නෙ එයාට වඩා අවුරුදු හතළිස් ගණනක් වැඩිමහල් සමහරු හරි සෙල්ලක්කාර චරිතයක් විදිහට හඳුන්වන කෙනෙක් .
ඒත් ඔය එකක්වත් ආදරේට වලංගු නැතිලුණේ.නහ කඩා ගන් නැතුව සාර සුබාවට මඟුල කෑවොත් ඒකත් ජයසිරි මංගලම් කියලා අපි කියන්නේ.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
