ජානක සිරිවර්ධන නිෂ්පාදනය කරනු ලබන, මාධ්‍යවේදී නිදුක් මධුෂික තිර රචනා කරන ලද, ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද ‘ධරණි’ සෑම සතියේ දිනකම රාත්‍රී 9.30ට ටී.වී. දෙරණ ඔස්සේ විකාශය කෙරේ.
‘ධරණි’ සඳහා රංගනයෙන් චන්ද්‍රසෝම බින්දුහේවා, නිලන්ති විජේසිංහ, සරත් කරුණාරත්න, ගංගා ජීවනී වැලිවත්ත, නදීෂා පේලිආරච්චි, ගාමිණී අපොන්සු, හේෂානි ලියදිපිට, ඩිලුෂි හංසිකා, තිසංක ගමගේ, දිනූෂ දිසානායක, ඔසද සමන් බණ්ඩාර, තිළිණි වීරසිංහ, හෂාන් රත්නායක, දිනේෂ් නිලංක, ජනක කල්තොට, නිශාන්ත කුලරත්න, පුබුදු බුද්ධික, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ආලෝක සම්පත්, සෙව්මි වර්ණසූරිය, නිපුණි සන්දීපා, මලීෂ තාරුක, ජාන්වි අප්සාරි, මිනග රියෝන්, මෙතික නවීක් සෙනරත්, තිසස් දුනුජිත දායක වෙති.
‘ධරණි’ ආලෝකකරණයෙන් හා කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කුමානායක, සංස්කරණයෙන් ජගත් වීරතුංග, කලා අධ්‍යක්ෂණයෙන් බනුර ජයමාල් මානගේ, වේෂ් නිරූපණයෙන් සංජිත් රත්නායක දායක වී තිබේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026






























