යමු පන්සල් අවුරුද්දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-07

පෝයත් කිට්ටු වෙන එකේ අපි හිතුවා ඔයත් එක්ක රජ කාලේ පන්සලකට ගිහින් එන්න. අවුරුදු 300ක් විතර පැරණි ඉතිහාසයකට උරුමකම් කියන මේ රජමහා විහාරය උඩුවක පුරාණ ගල්ලෙන් රජමහා විහාරය නමින් හැඳින්වේ. නුවර යුගයට අයත් ගල් ලෙනක පිහිටි මේ රජමහා විහාරය වළගම්බා රජු හමුදා කඳවුරක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. සබරගමු පළාතේ උඩවක කියන ගමේ තමා මේ රජමහා විහාරය පිහිටා තියෙන්නේ.

දැවපිට සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇති මෙම රජමහා විහාරයේ වැඩ වෙසෙන දෙගම්මැද පියරතන හිමි අපට මේ රජමහා විහාරය ගැන කිව්වේ එහි ඉතිහාසය ගැන කියන ගමන්. කෑගල්ල දිශාව අල්ගම පැත්තේ සවාරියක් ගියොත් මේ රජමහා විහාරයට ගිහින් එන්න.

 

2019-04-11-ent-06   2019-04-11-ent-09 2019-04-11-ent-10 2019-04-11-ent-11