xinjiang කවුතුකාගාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

???????????????????????????????

Sadunසේද  මාවතේ චාරිකා වෙතින්අ ද අප ඔබට විස්තර කරන්නේ ෂින්ජියාන් හි උරුමුචි නගරයේ පිහිටි ෂින්ජියාන්  කවුතුකාගාරය ගැන වූ විස්තරයි. චීනයේ බහු ජාතීන් වෙසෙන ෂින්ජියාන්  ස්වායත්තය යනු දිගු ඉතිහාසයකට උරුමකම් කියන එමෙන්ම පොහොසත් සංස්කෘතියකින්  පෝෂණය වූ ස්වායත්ත තීරයකි .

මෙහි වූ ඉපැරණි සංස්කෘතිය ගැන ජීවමාන සාක්‍ෂි දැක  බලා ගත හැකි ෂින්ජියාන් කවුතුකාගාරය පිහිටා ඇත්තේ උරුමුචි නගරයේය ,වසර දහස් ගණනකට එහා වූ ඉතිහාසයේ ජීවමාන වූ සාක්ෂි මෙහිදී දැකගත හැකිය ,

ඉතිහාසයේ රසය සොයා යන බොහෝ දෙනාහට මෙතන කුතුහලය නිරන්තරයෙන් ඇති කරවන තැනක් ලෙස හඳුන්වාදීම වඩා සුදුසුය ,අතීතයේදී මෙහි ජීවත් වූ මිනිසුන් භාවිතා කළ ඇඳුම් පැළඳුම් මෙන්ම උපකරණ සහ කළා නිර්මාණ රැසක් මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ , ඒ අතර වසර දහස් ගණනක් ඉපැරණි මමී කීපයක්ද දැක ගත හැකිය.

ඉපැරණි සේද මාවතේ වූ බොහෝ සාක්ෂි සපයන මෙම කවුතුකාගාරයේ බුදු පිළිම මෙන්ම බුදුන්ගේ රුව සිත්තම් කළ බිතු සිතුවම්ද දැක ගත හැකිය, එමෙන්ම මෙහි ඇති ප්‍රදර්ශනයට තබා ඇති ලීයෙන් නිර්මාණය කරන ලද බුදු පිළිම වහන්සේ නිර්මාණය ඉතා දුර්ලභ නිර්මාණයක් ලෙසද සඳහන් කල හැකිය. ෂින්ජියාන්කවුතුකාගාරය  සියවස් ගණනකට එහා වූ අතීතයට අප රැගෙන යන්නේ මෙවැනි දුර්ලභ ගනයේ පුරාවස්තු මෙන්ම තොරතුරුද සමගය.

සටහන සහ ඡායාරුප - සඳුන් ගමගේ 

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????