අනුෂ්කා මෙවර දිවාලි සැමරුවේ වෙනස්ම විදිහකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා මෙවර දිවාලි උත්සවය සමරා තිබුණේ කොල්කොටා නගරයේ බව සඳහන් වෙයි. එයට හේතුව නම් දිවාලි සැමරුම් සතියේම ඇය ගත කරනු ලැබුවේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘චන්ද්‍රා එක්ස්ෆ්‍රස්’ හි රූපගත කිරිම් කටයුතු සමගින් කොල්කොටා නගරයේදීය.

එමෙන්ම කොල්කොටා කාන්තා ක්‍රිකට් කණ්ඩායමද මෙහිදි අනුෂ්කා සමගින් රූපගත කිරිම් කටයුතු සඳහා දායකව සිටි අතර, රූපගත කිරිම් අවසානයේ ඇය විසින් කොල්කොටා කණ්ඩායමේ සියලු දෙනාටම දිවාලි තැගි පිරිනැමිමට කටයුතු කර තිබුණ බව සඳහන් වෙයි. එසේම අනුෂ්කා විසින් එදින එම උත්සවයට සහභාගි වූ සැමගෙන ඉල්ලා සිටියේ තමන් මෙන්ම තමන්ගේ දියණියගේද ඡායාරූප ගැනීමෙන් වැළකි සිටින ලෙසය.