ඉන්දියාවට ආපු ප්‍රියංකා බන්සාලිවත් හම්බ වෙන්න ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල සිය මව් රටට පැමිණ සිටින බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා  චිත්‍රපට අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි හමුවීමට ගිය පුවතක්ද වාර්තා වෙයි.  ඇය මෙසේ ඔහු හමුවීමට ගියේ කුමක් සඳහාද යන්න මේ වනවිටත් නිල වශයෙන් තහවුරු නොවේ.

කාලයකට පසුව ඉන්දියාවට පැමිණි නිසාද එහෙමත් නැත්නම් බන්සාලිගේ අලුත් චිත්‍රපටයක් සඳහා ඔහු හමුවුණාද යන්න මේ වනවිට නිල වශයෙන් තහවුරු නොවේ. ප්‍රියංකාගේ සමිපතමයෙකු පවසන්නේ ඇය ඉන්දියාව තුළ මහා පරිමාණයේ ව්‍යාපාරයක් අරඹන්නට සූදානමින් සිටින නිසා පැමිණ ඇති බවය.