කාර් පිස්සෙක් වූ අනිල් කපූර් අලුතින්ම ගත් කාර් දෙක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිල අධික මෝටර් රථ එකතු කරන සුපිරි බෙලිවුඩ් නළුවන් අතරේ ප්‍රමුඛ තැනක් සිනමා නළු අනිල් කපූර්ට ලැබේ. 90 දශකයේ සිට විවිධ මාදිලයේ අපුර්වතම මෝටර් රථ එකතුවක් අනිල් කපූර් සතුව මේ වනවිට තිබේ.

මීට දින කිහිපයකට පෙර ඔහු සිය මෝටර් රථ එකතුවට තවත් අගනා මෝටර් රථ දෙකක් එකතු කරගත් බවට වාර්ත වෙයි. ඉන් එක් මෝටර් රථයක් වන්නේ Lamborghini Gallardo Spyder රථයයි. එය ඉන්දීය රුපියල් කෝටි 1.8 ක් වටිනා අතර, අනෙකුත් මෝටර් රථය වී ඇත්තේ  Mercedes Benz GLS රථයයි. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් බව සඳහන් වෙයි.