විල් ස්මිත්ගේ චරිතයට ඩිවොන් ජොන්සන් තෝරා ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019 ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වූ ‘ඇලඩින්’ චිත්‍රපටයේ ‘මරිනර්’ චරිතය හෙවත් භූතයාගේ චරිතයට පණදුන් විල් ස්මිත් ලබන වසරේ ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති ‘ඇලඩින්’ දෙවැනි චිත්‍රපටයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

ස්මිත් වෙනුවට මේ වනවිට මෙම චරිතයට තෝරාගෙන ඇත්තේ තවත් සුපිරි හොලිවුඩ් සිනමා නළුවෙකු වූ ඩිවොන් ජොන්සන්ය. ජොන්සන් මේ වනවිට කර්යබහුල නළුවෙකු වී සිටින අතර, ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චික්‍රපට මාලාවෙන් ඉවත් වීම නිසාවෙන් ඔහු මෙම චරිතය රඟපැමට සිය කැමැත්ත ලබාදී තිබෙන බව සඳහන් වෙයි.