ශාරුක් ඛාන් කියන්නෙම ඉන්දියාවට මාර ගැම්මක්.
එයා ඩොලර් බිලියන 1.3 ක වත්කම් එක්ක ලෝකයේ ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවට ආයෙත් එකතු වුණා.
ෂාරුක්ව හඳුන්වන්නේ බොලිවුඩ් රජු විදිහට.ඉතින් King Khan Hurun Global Rich List 2026
නම් ලෝක ප්‍රසිද්ධ ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 1.3ක්.
ලෝක තරු අතරට ගිය එකම බොලිවුඩ් රජු ශාරුක් ඛාන් විතරයි
ඩොලර් බිලියන 1ට වැඩි වත්කමක් තියෙන ලෝකයේ බලවත්ම ධනවතුන් තමයි
Taylor Swift
Rihanna
Jay -Z
Michael Jordan
George Lucas
ඇත්තටම කොහොමද ශාරුක් මෙච්චර සල්ලිකාරයෙක් වුණේ ?
ඔයාට එහෙම හිතෙනවද ?
චිත්‍රපට
Red Chillies Entertatement නිෂ්පාදන සමාගම
IPL කණ්ඩායම -Kolkata Knight Riders හි කොටස්
සහ ව්‍යාපාර ආයෝජන
ඔන්න ඔය ඔක්කොමත් එක්ක තමයි ශාරුක් ඛාන් King Khan වෙලා ලෝකයේ ඉහළම ධනවතුන්ගෙ ලැයිස්තුවට ත් රිංගා ගත්තෙ
Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

