RRR ඉන්දීය චිත්‍රපටයට මෙවර අඩු තැනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදී ජාත්‍යන්තරයේ අවධානය දිනාගන්නට සමත් වූ රාජ්මෞලිගේ RRR චිත්‍රපටය මෙවර ඇකඩමි සිනමා සම්මාන උළලේදී එක් සම්මානයක් සඳහා නිර්දේශ වි ඇත. ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදී සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය මෙවර ඇකඩමි සම්මාන උලලේදී එක් සම්මානයකින් සැහිමට පත්වන්නට සිදුව ඇත.

ඔවුන් මෙසේ ඇකඩමි සම්මාන උළලේදී නිර්දේශ වි ඇත්තේ හොඳම චිත්‍රපට ගීතය සඳහාය. චන්ද්‍රබොෂි පද රචනා කළ කිරාවනි සංගීතවත් කළ නාතු නාතු ගීතය හරහා ඔවුන් මෙසේ හොඳම චිත්‍රපට ගීතයට නිර්දේශ වි තිබේ.