‘අතිරංග රේ’ පාඩුව ගැන චිත්‍රපට අධ්‍යක්ෂවරයා කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය රුපියල් කෝටි 100කට අසන්න මුදලක් වැය කරමින් නිර්මාණය කළ ‘අතිරංග රේ’ චිත්‍රපටයේ පිටපතක් චිත්‍රපටය ප්‍රදර්ශනය විමට පෙර නිකුත්වීම නිසාවෙන් මෙම චිත්‍රපටයට සිය වියදම් වූ මුදල පවා සොයා ගැනිමට නොහැකිව පාඩු වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙම චිත්‍රපටයේ පාඩුව පියවා ගැනිම අරමුණින් මේ වනවිට නිතී මාර්ගයට තමන් ඇතුළු චිත්‍රපට කණ්ඩායම යොමුව ඇති බවය. එමෙන්ම මෙම චිත්‍රපටය විදෙස් රටවල්වල ප්‍රදර්ශනය කිරිමටද මේ වනවිට සැළසුම් කර තිබෙන බව දැන ගැනිමට ලැබේ.