අමිතාබ්ගේ මිණිපිරි නාව්‍යා රංගනයට නොපැමිණෙන බව ස්ථිරව කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමාවට එකතු වෙනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන සිටි අමිතාබ් බච්චන්ගේ මිණිපිරි නාව්‍යා තමන් කිසිදා රංගනයට නොපැමිණෙන බව ස්ථිර ලෙසම පසුගියදා පවසා ඇත.

පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් රංගනයට අදක්ෂ බවත් තමන් දක්ෂ වෙනත් දෙයකට බවත් ඒ හරහා ඉදිරියට යන්නට තමන් බලාපොරොත්තුවන බවත් නාව්‍යා මෙහිදි සඳහන් කර තිබුණි. එමෙන්ම තමන්ගේ සහෝදරයා සිනමාවට එකතුවීමට දැනටමත් සැළසුම් කරමින් සිටින අතර, එය නුදුරේම සිදුවන බවද ඇය සඳහන් කර තිබුණි.