අලුත් දරුවා පිළිගන්නට බිපාෂා උත්සවයක් පවත්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට මාස කිහිපයකට පෙර තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කළ බොලිවුඩ් සිනමා නිළි බිපාෂා බාසු තමන්ගේ නිවසට තවත් දින කිහිපයකින් පැමිණෙන මේ පුංචි අමුත්තා පිළිගැනිමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණ බව සඳහන් වෙයි.

මේ සඳහා බිපාෂා හා ඇගේ සැමියා වූ ටෙලි හා සිනමා නළු කරන් සිං ග්‍රෝවර් මෙම උත්සවය සංවිධානය කර තිබුණ අතර, ඊට ඔවුන් දෙදෙනාගේ සමිපතමයින් සහභාගි වි සිටියහ. වෛද්‍ය වාර්තා වලට අනුව බිපාෂාගේ කුළුඳුල් දරුවා ප්‍රසුත කිරීමට දින නියම වී ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදිය.