කන්නඩ නළු යශ්ට ජපානයෙන් ඉහළ පිළිගැනීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

KGF චිත්‍රපට දෙක හරහා ලෝකයේම අවධානය දිනාගත් සුපිරි කන්නඩ සිනමා නළු යශ්ට ජපානයෙන් ඉහළ පිළිගැනීමක් මේ වනවිට හිමිව ඇත. ඒ පසුගිය ජුලි 14 වැනිදා KGF 2 චිත්‍රපටය ජපානයේ ප්‍රදර්ශනය කිරිමත් සමගය.

මේ වනවිට මෙම චිත්‍රපටය ජපානයේ ඉහළ ආදායමක්ද උපයා ගැනීමට සමත්ව ඇත. ලැබෙන වාර්තා වලට අනුව ජපාන සිනමා රසිකයින් බොහෝ දෙනෙකු යශ් කෙරෙහි උනන්ඳු වී ඇති අතර, ඔහුට සිය රටට පැමිණෙන ලෙස ඔවුන් ඉල්ලීම්ද කර ඇත. ඒ අනුව නුදුරේම යශ් ජපනයේ සංචාරයක නිරත වීට සූදානමින් සිටින බව යශ්ගේ සමිපතමයෙකු මාධ්‍යයට දැනුම්වත් කර ඇත.