ජෙනිෆර් ලොරේන්ස් චිත්‍රපට නිෂ්පාදනයට සැරසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කා සම්මානලාභිනියක් වන සුරූපි ජෙනිෆර් ලොරේන්ස් මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයට යොමුව සිටින බව සඳහන් වෙයි. ඒ ඇය විසින්ම රංගනයෙන් දායක වෙන Causeway මනෝවිද්‍යාත්මක චිත්‍රපටයේය. මෙය පසුගිය වසරේ අගදි රූපගත කළ අතර ඒ කැනඩාවේදීය.

පළමු දරුවා ලැබිමෙන් පසුව ජෙනිෆර් සිය රසික පිරිස් මුණ ගැසෙන පළමු චිත්‍රපටයද මෙය වීම විශේෂත්වයකි. චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 04 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති අතර, ඇය බ්‍රයන් හෙන්රි නම් නවක නළුවා සමගින් මෙහි රංගනයේ යෙදේ.