දියණියකට පියෙක් වූ අනුපම් කේර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට සති කිහිපයකට පෙර ජිවිතක්ෂයට පත් සිනමා නළු සතිෂ් කෞෂික්ගේ බාල දියණියට පියෙක් ලෙස කටයුතු කරන්නට මේ වනවිට සිනමා නළු අනුපම් කෙරේ සුදානම්ව සිටින බව සඳහන් වෙයි. ඔහු පවසන්නේ තම හොඳම මිත්රයා වෙනුවෙන් මෙවැනි දෙයක් කිරිමට ලැබීමට තරම් තමන් වාසනාවන්ත වූ බවය.

සතිෂ්ගේ වියෝවෙන් පසුව නිතරම ඔහුගේ නිවසට ගිය අනුපම්ට අසරණව දිවි ගෙවන සතිෂ්ගේ බාල දියණිය මුණ ගැසි ඇත. එහිදි අනුපම් ඇයව සිය නිවසට ගෙන ගොස් මේ වනවිට තමන්ගේ දරුවෙක් මෙන් හදා වඩා ගන්නට කටයුතු කර තිබෙන බව සඳහන් වෙයි.