නිමක් නොමැති සෝනු සුද්ගේ ආධාර උපකාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළුමහත් ඉන්දියාවේම ආදරය දිනාගත් මිනිසා බවට වර්තමානයේ පත්ව සිටින  සිනමා නළු සෝනු සුද් මීට දින කිහිපයකට පෙර සිය පුණ්‍ය අරමුදලෙන් රුපියල් කේටි 12ක මුදලක් රෝහල් කිහිපයක් සඳහා පරිත්‍යාගත කර තිබෙන බව සඳහන් වෙයි.

ඔහු මෙසේ ලබාදි ඇත්තේ මුදල් සොයා ගැනිමට නොහැකිව අසරණව සිටින ඉන්දිය මිනිසුන්ගේ අක්මා බද්ධ කිරිමේ සැත්කම් සඳහාය. වාර්තාවන අන්දමට මෙම රුපියල් කෝටි 12ක මුදල ප්‍රමාණවත් වන්නේ එවැනි සැත්කම් 50කට බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.