පූජා හෙඩින්ග්ට සම්මාන ද්විත්වයක් හිමි වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

10 වැනි දකුණු ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදී හොඳම තෙළෙඟු සිනමා නිළියට හිමි සම්මානය දිනාගත් පූජා හෙඩින්ග්ට වසරේ හොඳම තරුණ ආකාර්ශණය දිනු සිනමා නිළියට හිමි සම්මානය හිමි වීම කැපි පෙනුණි. ඇයට මෙම සම්මානය තරගයකින් තොරව මෙම සම්මාන උළලේදී හිමි වීම විශේෂත්වයකි.

පූජා එසේ තරුණ ආකාර්ශණය දිනු සිනමා නිළිය ලෙස සම්මාන දිනාගනිද්දි වසරේ හොඳම තරුණ අකාර්ශණය දිනු සිනමා නළුවා සම්මානය ජනප්‍රිය නළු විජේ දේවර්කොන්ඩාට හිමි විය. පසුගිය වසරේ ඔහුගේ චිත්‍රපට කිහිපයක්ම දකුණු ඉන්දීය සිනමාව තුළ ජනප්‍රිය විද තිබුණි.