ප්‍රියංකාගේ චූටි දූගේ මූණ දකින්න, ඉවසිල්ලක් නැතුව ඉන්න රසිකයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියංකා චොප්රා කියූ සැනින් වැඩි වර්ණනා අවශ්‍යයම නෑනෙ. බොලිවුඩ්පුරයේ අතිශය ජනප්‍රිය ඇය ලෝකයේම කතාබහට ලක්වන තරුවක්. ඇය දැන් චූටි දුවෙක්ගෙ මවක්. හැබැයි ඉතින් තාමත් ඇයගේ මූණ නම් මාධ්‍යයේ දකින්න ලැබුණේ නෑ. දූ එක්ක ඉන්න ඡායාරූප සෑම එකකම ඇගේ මුහුණ නොපෙන්වා ඉන්න තරම් ප්‍රියංකා කටයුතු කරනවා.

මේ බලන්නකො ඉතින්.