පළමු වතාවට අර්ෂාඩ් ද්විත්ව චරිත රඟපාන චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආක්ෂේ කුමාර් හා ක්‍රිති ෂැනොන් රංගනයෙන් දයක වූ ‘බච්චන් පණ්ඩේ’ චිත්‍රපටයේ විෂු කාන්ත්ගේ චරිතය නිරූපණය කරනු ලැබු ආර්ෂාඩ් වාසී පළමු වතාවට ද්විත්ව චරිත නිරූපණය කරන චිත්‍රපටයක මේ දිනවල රූපගත කිරිම් කටයුතු සිදුවෙන බව දැනගැනීමට ලැබෙයි.

ඒ අභිෂේක් ඩෝග්‍රාගේ ‘ජිවන් හිමා යොජනා’ චිත්‍රපටයේය. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටයේ තවත් ජනප්‍රිය සිනමා නිළියන් දෙදෙනෙකුද මෙහි රංගනයෙන් දායක වන බවට තොරතුරු වාර්තා වෙයි.