පළමු වතාවට හොඳම නිළිය වූ ලිජෝමාල් ජොෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජායිබිම් චිත්‍රපටයේ සෙන්ගනි රාජාකන්නු චරිතයට පණ පෙවූ 27 වැනි වියෙහි පසුවන ලිජෝමාල් ජොෂි මෙවර දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොදම නිළියට හිමි සම්මානය දිනාගන්නට සමත් විය. ඇය සිනමා නිළියක් ලෙස හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථව මෙය වීම විශේෂත්වයකි.

ලිජෝමාල් සමගින් මෙම සම්මානය සඳහා අයිශ්වර්යා රාජේෂ්, අපර්ණා බාලමුරලි, දුෂාරා විජාන් හා ජෝතිකා  නිර්දේශ වි සිටියහ. ජෝතිකා පොන්මගල් වන්දුල් හා උදාන්පිරප්පි චිත්‍රපට කළ චරිත හරහා දෙවරක් හොඳම නිළියට නිර්දේශ වි තිබිම කැපි පෙනුණි.