බියොන්සේ වසර හතරකට පසුව ප්‍රසංග වේදිකාවට ගොඩ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ කාරණා ඔස්සේ පසුගිය කාලයේ ගීත ගායනයෙන් තරමක් ඇත්ව සිටි සුපිරි ඇමෙරිකානු පොප් ගායිකා බියොන්සේ වසර හතකරකට පසුව නැවතත් ප්‍රසංග වේදිකාවට ගොඩ වූ පුවතක් වාර්තා වෙයි. ඒ ඩුබායි නගරයේ සංවිධානය කර තිබු සංගීත ප්‍රසංගයකදීය.

මෙම ප්‍රසංගය නැරඹිම සඳහා බියොන්සේගේ පවුලේ සියලුම සාමාජිකයින් පැමිණි සිටි බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, ඇය 2022 වසරේ ග්‍රැම් සම්මාන උළලේදී නිර්දේශයට ලක් වූ Renaissance ගීතය ඉදිරිපත් නොකළ බව සඳහන් වෙයි. බියොන්සේ මෙම ප්‍රසංගයේදී ඇයගේ ජනප්‍රිය ගීත හතරක් ගායනා කළ බව විදෙස් මාධ්‍යය පවසයි.