මවුනි රෝයි ගේ ඡායාරූප පෙලක් නැවතත් කරලියට එයි

  • 19-08-2022

මවුනි රෝයිගේ සිත් ඇදගන්නා පෙනුම කවුරුත් වශී කරවන සුළුයි.  ඇයගේ විලාසිතා සහ රංගන කුසලතා නිසා ඇයට විශාල රසික පිරිසක් සිටිනවා. ඇගේ සමාජ මාධ්‍ය සටහන් මගින් ඇය ගෙවන එදිනදා ජීවිතය ගැන තොරතුරු රසික පිරිස එක්ක නිතර බෙදාගන්නා අයුරු දැකිය හැකියි. 

විලාසිතා ලෝකයේ ඇය ඉදිරියෙන්ම සිටින තාරකාවක්. ඈ කරන කවර විලාසිතාවක් වුවත් කවුරු අතරත් කතාබහට ලක්වෙනවා. 
ඔන්න ඉතින් ඇය සිය නවතම රූ එකතුව සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. ඡායාරූප පෙළ බෙදා ගනිමින් ඇය සටහන් කර තිබුණේ "නිවස තරම් තැනක් නැත" යනුවෙන්.

බලන්නකො ඉතින් මේ ආදරණීය රූ එකතුව.