වයස අවුරුදු 16දී ‘ස්පයිඩර් මැන්’ චිත්‍රපට නැරඹු සෙන්දියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන නත්තලේදී තිරගත වීමට නියමිත ‘ස්පයිඩර් මෑන් - නෝ වෙයි හෝම්’ චිත්‍රපටය එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සෙන්දියා පවසන්නේ මෙය තමන් රංගනයෙන් දායක වන අවසන් ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපටය මෙය බවය.

මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී සෙන්දියා පවසා තිබුණේ තමන් වයස අවුරුදු 16දී ඇන්ඩෘ ගාෆිල්ඩ් හා එමා ස්ටෝන් රංගනයෙන් දායක වූ ‘ස්පයිඩර් මැන්’ චිත්‍රපට නැරඹු බවත්, එහිදි තමාටත් සුපිරි චිත්‍රපටයක රඟපෑමට ආසාවක් ඇතිවු බවත්  මේ වනවිටත් තමන්ට ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපට තුනක් සඳහා පෙනී සිටිම තරම් වාසනාව ලද බවත් සෙන්දියා මෙහිදි පවසා තිබුණී.