විවාහ ගිවිසගත් බවට පැතුරුණ කට කතා නිසා අමාරුවේ වැටුණ විකී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ බවට පත්ව සිටින විකි කෞශාල් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා මීට සති කිහිපයකට පෙර විවාහ ගිවිසගත් බවට පුවතක් වාර්තා වී තිබුණි. මෙය විකිගේ මාපියන්ට දැන ගැනිමට ලැබි ඇත්තේ ඔහු කායවර්ධන ව්‍යයාම් සඳහා නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවකය.

විකිගේ මාපියන් ඔහුව පුදුම කිරිම සඳහා කැවිලි පෙවිළි මෙන්ම පුංචි සාදයක්ද ඒ මොහොතේම සංවිධානය කර තිබුණ අතර, ඔහු නිවසට පැමිණ අවස්ථාවේදී විකි විවාහ ගිවිසගත් පුවත පවසා ඔහු පුදුම කරවා තිබුණි. එහෙත්, සියල්ල මාපියන්ට අවබෝධ කළ විකී පවසා ඇත්තේ දැනට එය සිදුනොවු බවත් ඉදිරියේදී එය අනිවාර්යයෙන්ම සිදුවෙන බවත්ය.