ශිල්පා ෂෙට්ටි, රාජ්ගෙන් දික්කසාද වෙන කතාව බොරුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිල් චිත්‍රපට නිර්මාණය කරන්නට පෙළෙඹීම හරහා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති කෝටිපති ව්‍යපාරික රාජ් කුන්දර්ගෙන් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශිල්පා ෂෙට්ටි දික්කසාද වන බවට පසුගිය දිනවලදී බොලිවුඩයේ මහත් කතාබහක් ඇතිවිය.

කෙසේ වෙතත්, ඒවාට උත්තර සපයමින් ශිල්පා පවසා තිබුණේ තමන් කිසිදා සිය සැමියාගෙන් වෙන්වීමට උත්සාහ නොකරන බවය. දෙවියන්ට සමාන ගෞරවක් තම සැමියාට දක්වන බව පවසන ශීල්පා ඉදිරියටද එය කිසිවිටකත් අඩු නොකරන බව පවසා ඇත. මේ වනවිට ඇය ජනප්‍රිය රියලටි නර්තන වැඩසටහනක් වූ ‘සුපර් ඩාන්සර්’හි විනිසුරුවරියක් ලෙස කටයුතු කිරිමට එක්ව සිටියි.