සුරූපී බොලිවුඩ් නිළි කාජල් පුතුගේ උපන්දිනයට තැබූ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ දීර්ඝ කාලයක් රැඳී සිටින නමුත් වයසට නොයන තාරකාව කවුද කියලා ඇසුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද? ඒ කාජල් දේව්ගන් බව අවිවාදිතයි. තවමත් නොමැකෙන සුන්දරත්වයක් පිරිපුන් බොලිවුඩ් තාරකාව කාජල්ගේ ජනප්‍රියත්වයද තවමත් එලෙසමයි.

වෘත්තීය ජීවිතය වගේම ඇය ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන රංගන ශිල්පිනියක්. කාජල් දරුවන් දෙදෙනෙක්ගේ මවක්. දියණියක් වගේම පුතෙක් කාජල් - අජේ පවුල හැඩ කරනවා.

පසුසියදා කාජල්ගේ පුතාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඔහුට සුබපතා සටහනක් සමඟ ඡායාරූපයක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.

"සියලුම ප්‍රීතිමත් අවස්ථාවන්හි ඔබට හැකි තරම් පින්තූර ගන්න කරන්න. මක්නිසාද යත්..... ඔබට ඒවා උපන් දින පළ කිරීම් සඳහා අවශ්‍ය වෙනවා. මගේ හදවතේ සිනහවට සුබ උපන්දිනයක් වේවා..
මේ තරම් සතුටක් ඔබට සැමදා ලැබේවා!"