හොලිවුඩ් නිළි ෆ්‍රීඩා පින්ටොට පිරිමි දරුවෙක් ලැබිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය සම්භාව්‍යයක් ඇති හොලිවුඩ් සිනමා නිළි ෆ්‍රීඩා පින්ටෝ මීට දින කිහිපයකට පෙර පිරිමි දරුවෙකුට මවක් වූ පුවතක් හොලිවුඩ් පුරයෙන් වාර්තා වෙයි. දරුවට මේ වනවිට නමක්ද තබා තිබෙන අතර, ඒ රුමි රේය.

ෆ්‍රීඩා 2019 වසරේ කෝරි ට්‍රාන් සමගින් විවාහ වූ අතර, සිය පළමු දරුවා ලැබිමට නියමිත බව ඔවුන් පසුගිය ජුනි මාසයේදී ප්‍රසිද්ධ කරනු ලැබිය. පින්ටො පවසන්නේ තමාත් අලුත් උපන් දරුවාද පුර්ණ සුවයෙන් පසුවෙන බවය.