ෆලාක් තිවාරිට සල්මාන් සුබපැතුම් එකතු කළ හේතුව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය උතුරු ඉන්දිය රූපවාහිනි නිළි ශ්වේතා තිවාරිගේ වැඩිමහල් දියණිය ෆලාක් තිවාරිගේ 21ක් වැනි උපන්දිනය මිට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. සුපිරි නළු සල්මාන් ඛාන් සිය සමාජ පිටු හරහා ෆලාක්ට සුබ පැතුම් එකතු කොට තිබීම විශේෂත්වයකි.

සල්මාන් ඛාන් රංගනයෙන් දායක වෙන 'කිසි කා භායි කිසි කී ජාන්' චිත්‍රපටයේ  ෆලාක් රංගනයෙන් දායක වෙන අතර, සල්මාන් ඇයට සුබපැතුම් මෙසේ එක්කොට ඇත්තේ ඒ නිසාවෙන් බව සඳහන් වෙයි.