කම්මැලිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙදර වැඩ කරන්න කම්මැලිද? මේ තියෙන්නෙ හැමදාම ගෙදර වැඩ කරන්න හිතෙන විදියෙ කම්මැලි නැති ක්‍රම තුනක්. මේ ක්‍රම තුන අපිට කම්මැලිකම වැඩිපුරම දැනෙන ප්‍රධාන දේවල් තුනක් හා බැඳිලා තියෙනවා. ගෙබිම පිරිසුදු කරන එක, ඉවුම් පිහුම් කරපු භාජන හෝදන එක සහ රෙදි හෝදන එක සමග බැඳුනු මේ වෙනස් සහ විනෝද බර ක්‍රම ඔයත් අත්හදා බලන්න.

රචින්ත ජයවර්ධන