ඔයත් ඔයාගේ ආශාවන් වෙනුවෙන් කැපවෙන්නට තරමක් කැම්මැලියිද? මේ කියන්න යන්නෙ තමුන්ගේ ආශාවන් වෙනුවෙන් කැපවෙන මිනිසුන් කිහිප දෙනෙකුගේ කතාවක්. එය ඔබ වෙතටත් උනන්දුව කාන්දු කරනු ඇති.
රචින්ත ජයවර්ධන