කෑමෙන් තව වැඩ

  • 17-10-2022
  • Views 110

කෑමෙන් කරන්න පුළුවන් තව වැඩක් ගැන තමයි මේ කියන්න යන්නෙ. ඒ තමයි හැඩ වීම. හැඩ වෙන්න කෑම මේ තරම් උදව් වෙනවා කියලා මේ වීඩියෝව නරඹන තුරු ඔයාලත් නොදන්නවා වෙන්න පුළුවන්.

රචින්ත ජයවර්ධන