වැඩි මිලක් ගෙවලා නොයෙක් විලාසිතාගාරවලින් යොදාගන්නා කේෂ විලාසිතා අතරේ ඔයාටම පහසුවෙන් ඔයාගෙ හිස්කෙස්වලට කරගන්න පුළුවන් අලංකාර විලාසිතා කිහිපයක් ගැනයි මේ කෙටි වීඩියෝව අපි එක්කරන්නේ.
රචින්ත ජයවර්ධන