ඔයාට ගැජට්

  • 10-10-2022

අපි ගැජට් පාවිච්චි කරන්නෙ අපි වෙනුවෙන් තමයි. නමුත් අපි මේ කියන ගැජට් පාවිච්චි කරන්නෙ අපේම සිරුර වෙනුවෙන්. සම සහ හිසකෙස් ඇතුළු මුළු සරුවාංගයටම උවමනා වෙන විදියෙ බියුටි ගැජට්ස් අපි මේ කියන කෙටි වීඩියෝව තුළ ඔයාට හඳුන්වා දෙනවා.

රචින්ත ජයවර්ධන