කෝමාරිකා ගුණය

  • 16-09-2022

අපිට නිතර දෙවේලේ දකින්න ලැබෙන නොයෙක් ප්‍රචාරණ වීඩියෝ පට එක්ක අපි හැමෝම කෝමාරිකා කියන්නෙ බොහොම ගුණ දෙන දෙයක් කියලා දකිනවා. නමුත් මේ වීඩියෝවේ අපිට මගහැරුණු ගුණයන් පවා අන්තර්ගතයි.

රචින්ත ජයවර්ධන