තමන්ගේ වීඩියෝවට නියම ම වෙලාව සොයාගන්නා කෙනෙක් ගැනයි මේ කතාව. ඔහුගේ මෙම කෙටි වීඩියෝ අතිශය ජනප්‍රිය වන්නේ ඔහු ඒ වෙනුවෙන් තෝරාගන්නා කදිම ටයිමිං නිසාවෙන්මයි.
රචින්ත ජයවර්ධන